එකම කැමරාවේ කැමරා 2ක් පැති 2ක් ආවරනය කරගන්න මොකටද වැඩියෙන් සල්ලි දිලා කැමරා 2ක් ගන්නෙ ඔයා ගෙදර නැති වෙලාවෙ මිදුලේ තිබුණ පොරව, පිහියත් හොරෙන් අරන් ගිහින් නේද? හරියටම හොරු හොයා ගන්න අපි දෙන්නම් නියම විසදුමක්. අඩු මිළට,වගකීම්ක් ඇතිව CCTV කැමරාවක් හොරු බලාගන්න ගෙදර හයි කරමු. අපිම ඇවිත් හයි කරල දෙන්නම් ඒකටනම් ගානක් ගන්න වෙනවා. ඔයාටම සවිකරන්න පුලුවන් අපේ “zoomtech support” Youtube සිංහලේන් කියලා දෙන වීඩීයෝ බලලා කරන්න පුලුවන් ඇයි තවත් බල බල ඉන්නෙ එන්න අපේ Zoomtech.lk හරහා Online ගෙදට්ටම ගෙන්න ගන්න whatsapp numbers වලට කතා කරන්න.. Island Wide Cash On Delivery භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවන්න ඔයා ගෙදර නැති වෙලාවට අතේ තියෙන Smart Phone එකෙන් Live Video හෝ කලින් දවස් වල Video Record බලා ගන්න පුළුවන්.. Cloud Storage පහසුකම සහ 128GB දක්වා Micro SD මෙමරි කාඩ් භාවිතා කිරීමට ඇති හැකියාව. * Sensor Light System Night Vision Color රෑටත් දවල් වගේ කලර් වීඩීයෝ බලන්න පුලුවන් * Two Way Audio (Mic & Speaker) ඔයාට කැමරාව අසල සිටින කෙනා කතා කරන එක අහන්න පුලුවන් වගේම ඔයාට කැමරාව අසල සිටින කෙනාට කතා කරන්න පුලුවන් * Smart Alarm System කැමරාව අසලට කවුරු හරි ආවොත් Alarm එක අධික ශබ්දයෙන් නාදයවේ ඒ කෙනාගේ Photo එකක් එක්ක Mobile Phone එකට පණිවිඩයක් එනවා



Apple Gift Card 5 USD USA (Digital Code)
Apple Gift Card 10 USD USA (Digital Code)
Apple Gift Card 100 USD USA (Digital Code)
Nintendo E-Shop 10 USD Gift Card USA (Digital Code)
Apple Gift Card 20 USD USA (Digital Code)